Thursday, October 30, 2014

BlueStacks (Andriod Apps Computer එකෙන් ක්‍රියාත්මක කරමු)

Android Phones වල Play කරන Games ඔයගේ Computer එකෙන් Paly කරන්න කැමතිද?මෙන්න එහෙනම් කියාපු බාන්ඩෙ..Bluestacks තමයි මෙකෙ නම.එවගේම මෙකෙන් Android Apps පවා ක්‍රියාත්මක කරවන්න පුලුවන්.ඔන්න එහෙනම් Android Phone වලින් Play කරන Games Computer එකෙනුත් Paly කරමු.මෙන්න එහෙනම් Download කරගෙනම බලන්න. 

ඔබගේ යාලුවන්ටත් ලබා ගැනීමට හැකි වන ලෙස Face Book තුල Share කරන්න...



මතක් කරල Comment එකකුත් දාලම යන්න......

CCleaner (Business + Professional) V4.11.4619

මෙන්න යාලුවනේ වටිනා සොෆ්ට්වෙයා අතරින් ඔයාලට දෙන්න තවත් වටින සොෆ්ට්වෙයා එකක් ගෙනාවා.මෙකෙ නම තමයි CCleaner.මෙකෙන් ඔයාලට ඔයාගේ Computer එකේ Registry Clean කරගන්නත් ඔයගෙ පරිගනකයෙ තියෙන අනවශ්‍ය File මකලා දාලා පරිගනකය Speed කරගන්න පුලුවන්.. මම ඔයාලට මේ සොෆ්ට්වෙයා එකත් දෙන්නෙ Crack එකත් එක්කමයි.මෙන්න එහෙනම් පල්ලෙහැයින් Download කරගන්න... 

ඔබගේ යාලුවන්ටත් ලබා ගැනීමට හැකි වන ලෙස Face Book තුල Share කරන්න...


මතක් කරල Comment එකකුත් දාලම යන්න......

Microsoft .Net Framework 4.5.2 Ofline Installer


මෙන්න අදත් මගෙන් ඔයාලට වටින සොෆ්ට්වෙයා එකක්. මේක ගොඩක් වටින්නෙ Windows 8/8.1 පවිච්චි කරන අයට.Winodws 8/8.1 වල සමහරක් සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ නෑ.ඒකට බොහො දුරට බලපාන හේතුව තමයි Microsoft Framework ( .net ) කියන සොෆ්ට්වෙයා එක නොමැති වීම.මෙන්න මේ හේතුව නිස තමයි මම ඔයාලට Microsoft Framework කියන සොෆ්ට්වෙයා එක දෙන්නෙ.මෙන්න එහෙනම් Windows 8/8.1 Used කරන අය Download කරගන්න..

ඔබ සේම ඔබගේ අනෙක් යාලුවන්ටත් ලබා ගැනීමට පසුව පිණිස ඔබත් Face Book තුල Share කරන්න...


මතක් කරලා  Comment එකකුත් දාල යන්න...

Thursday, October 23, 2014

7 Data Recovery Suit V2.1

මෙන්න යාලුවනේ අදත් මම දෙන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක්.මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට ඔයාලගෙ Pen Drive එකෙන් Hard Disk එකෙන් Delete උන ඔනම දෙයක් මෙ සොෆ්ට්වෙයා එකෙන් ගන්න පුලුවන්.අනිත් එක තමයි අනිත් Recovery සොෆ්ට්වෙයා තරම් Recovery කරන්න කට්ට කන්න ඕන නෑ.මෙකෙන් Recovery කරන්නත් හුගක් ලේසියි.වැදගත්ම දේ තමයි මේ සොෆ්ට්වෙයා එක Serial එකත් එක්කම තමයි මම දෙන්නෙ.ඔන්න එහෙනම් Download කරගෙනම බලන්න......


මතක් කරලා Comment එකකුත් දාලම යන්න.....

Wednesday, October 22, 2014

Avira Free Antivirus, Avira Antivirus Pro ,Avira Internet Security 2015 New Version


ඔයාලට තවත් සුපිරි Software එකක් තමයි මම දෙන්න යන්නෙ. මේකෙ නම තමයි Avira Virus Guard.මෙක තමයි 2014 අවුරුද්දෙන් පසුව 2015 අවුරුද්ද සදහා ආපු අලුත්ම  එක.පරන Version එක දාගෙන ඉන්න අය එහෙනම් මේක දාගන්න මොකටද අලුත් Version එක ඇවිත් තියෙද්දි පරන Version එක පවිච්චි කරන්නෙ.මෙ Virus Guard එක Download කරද්දි  Avira Free AntivirusAvira Antivirus Pro ,Avira Internet Security.මෙ කැමති එකක් ඔයාලට Download කරගන්න පුලුවන්.මෙන්න එහෙනම් Download කරගන්න.

                                 Avira Free Antivirus                                  

                                 Avira Antivirus Pro                                  

                                 Avira Internet Security                                 
Comment එකකුත් දාලම යන්න.....

Tuesday, October 21, 2014

Windows 10


මෙන්න යාලුවනේ ඔයල කවුරුත් එනකන් බලාගෙන හිටපු  Windows 10 .මෙක හදල තියෙන්නෙ Windows 7 එකයි Windows 8 එකයි Mix කරලා.ඔයාලට 32 Bit ද ^4 Bit ද ඕන. මෙන්න කැමති විදිහකට Download කරගන්න...

Product Key: NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR


32 Bit

64 Bit

Comment එකකුත් දාලම යන්න......

IDM Optimizer

මෙන්න මම Internet Download Manager ( IDM )පවිච්චි කරන අයට දෙන්න සුපිරි සොෆ්ට්වෙයා එකක් ගෙනාවා.ඔයාල MB ගාන වැඩි සොෆ්ට්වෙයා එකක් වීඩියෝ එකක් කරන කොට හුගක් වෙලා යනවනම් බලාගෙන ඉන්න ගිහාම එපා වෙනවනෙ.මෙන්න ඒකට විසදුමක් තමයි මම දෙන්නෙ යන්නෙ.මෙ සොෆ්ට්වෙයා එකේ නම තමයි IDM Optimizer.මෙකෙන් කරන්නෙ IDM එක Speed කරන එකයි. මම ඉස්සෙල්ලා කියපු හුගක් වෙලා Download වෙන්න යන සින්දු ,සොෆ්ට්වෙයා ඉක්මනට Download කරගන්න පුලුවන්.මෙන්න එහෙනම් ඔයත් දාලම බලන්න..

Comment එකකුත් දාලම යන්න.....

Saturday, October 18, 2014

Kaspersky Internet security 2015


අද මම ඔයාලට දෙන්න යන්නෙ Computer එකක් තුල තිබිය යුතුම සොෆ්ට්වෙයා එකක්.ඔයලා Computer එකක් පාවිච්චි කරනවනම් අන්තර්ජාලය හරහා Pen drive හරහා එන Virus ඔබේ පරිගනකයට එන එකෙන් වලක්වා ගැනීමට උපකාර වන සොෆ්ට්වෙයා එකක් තමයි මම දෙන්න යන්නෙ.මෙකෙ නම තමයි Kaspersky Internet Security.මෙ Virus Guard එක කඩෙන් ගන්න ගියොත් ලොකු මුදලක් ගෙවිමට සිදුවෙනවා.ඒ ගන්න එකත් අවුරුද්දෙන් Expire වෙනව.. ඉන්ටෙර්නෙට් එකෙන් Free Download කරගන්න තියෙද්දි මොකටද සල්ලි වියදම් කරන්නෙ.. අනිත් එක මෙක තමයි 2015 අලුත්ම Version එක..ඔයාලට මෙක Download කරගෙන Activate කරගන්නත් මම Activator එකකුත් දෙනවා මෙන්න එහෙනම් Download කරගෙනම බලන්න..
                                                               
                                                                      Kaspersky Setup

Activator 


Comment එකකුත් දාලම යන්න.....

Friday, October 17, 2014

Adobe Flash Player 15.0.0.189


ඔන්න යාලුවනේ මම ඔයාලට තවත් වටින සොෆ්ට්වෙයා එකක් තමයි දෙන්න යන්නෙ.ඔයාල මෙ සොෆ්ට්වෙයා එක ගැන නම් හොදට දන්නව.මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.මෙකෙ නම තමයි Adobe Flash Player. Internet එකේ Search කරල ගන්නවනම් Online Install Setup එකක් තමයි අපිට Download කරගන්න දෙන්නෙ.එත් මම  දෙන Flash Player එක ඔයාලට Offline Install කරගන්න පුලුවන්.අනිත් එක මේක තමයි අලුත්ම Version එක. මෙන්න එහෙනම් Downlaod කරගන්න  Download ලින්ක් එක..

                                                                     Internet Explorer                                                    

 All  Other Browser

Comment එකකුත් දාලම යන්න.....

Internet Download Manager IDM 6.21 Build 14 + Crack


         


සින්දුවක් , Video එකක් Software එකක් වැනි දේවල් අන්තර්ජාලය හරහා Download කරද්දි අනිවා ඔන සොෆ්ට්වෙයා එකක් තමයි ඔන්න මම දෙන්න යන්නෙ.මෙ Download Manager එකෙන් පටස් ගාල ( සින්දුවක් , Video එකක් Software එකක් ) Download කරගන්න පුලුවන්. මෙකෙ නම තමයි IDM.මෙක තමයි දැනට තියෙන අලුත්ම Version එක.ඕන අය මෙන්න එහෙනම් Download කරගන්න.

Comment එකකුත් දාලම යන්න.....

Skype 6.18.73.106 Latest Version Offline Install


මෙන්න ඔයාලට දෙන්න තවත් සුපිරි සොෆ්ට්වෙයා එකක් ගෙනාවා.ඔයාලට මේ සොෆ්ට්වෙයා එක ගැන නම් කියන්න දෙයක් නෑ.විදේශිය රටක ඉන්න කෙනෙකුට උනත් Video Call පහසුකම තියෙන මෙ සොෆ්ට්වෙයා එක කවුරුත් දන්න Skype. මේ ලගදි Skype එකෙ අලුත් Version එකක් ආපු නිසා Skype Use කරපු අයට ලොකු අපහසුතාවයකට පත් වෙන්න සිද්ද උනා.දැන් ඉතින් ඒ අයට මෙන්න එහෙනම් මගෙන්. Download කරගෙනම බලන්න. ( සැ.යු මේක දාන්න පුලුවන් Windows Xp Service Pack 3 , Windows 7 ,Windows 8 , Windows 8.1 යන Operating System  වලට විතරයි.  Windows Xp Service Pack 2 Not Support ) ඔන්න එහෙනම් මම ගියා. 



Comment එකකුත් දාලම යන්න....

Thursday, October 16, 2014

Ez Video Cutter

මෙන්න යාලුවනේ ඔයාලට තවත් සුපිරි සොෆ්ට්වෙයා එකක් තමයි මම මෙ දෙන්න යන්නෙ. මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට Video එකක අනවශ්‍ය කොටස් කපලා අයින් කරගන්න පුලුවන්.. මෙකෙ නම තමයි Ez Video Cutter.මෙකෙන් සුපිරි වැඩ ටිකක් කරන්න පුලුවන්. මේ Software එක මම ඔයාලට දෙන්නෙ Crack එකත් එක්කමයි.එක නිස ඔයලට මෙක Trial Version එකක් විදිහට පවිච්චි කරන්න ඔන නෑ. වැඩි කතා ඕන නෑ සොෆ්ට්වෙයා එක Download කරල Activate කරල එහෙනම් වැඩ පටන් ගන්නකො. ඔන්න එහෙනම් මම පල්ලෙහැයින් ලින්ක් එක දැම්ම.

Comment එකකුත් දාලම යන්න.....

Photoshop CS6 Extended

ඔන්න යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නෙ ඔයාල ආසම කරන සොෆ්ට්වෙයා එකක්. එවගේම Photos Edit කරන්න කැමති අයටත් අනිව නැතුවම බැරි සොෆ්ට්වෙයා එකක්.මෙකේ නම තමයි Photoshop අනිත් එක  මෙක තමයි අලුත්ම Version ( Photoshop CS6 ) එක.Crack එකත් එක්කම තමයි මම ඔයාලට Download කරගන්න දෙන්නෙ.තව මොන කතාද Photoshop ගැන මෙන්න එහෙනම් Download කරගෙනම බලන්න. 

                                       Link 1                                     

Link 2

Crack
Comment එකකුත් දාලම යන්න.....




Monday, October 13, 2014

Torrant වලින් කොහොමද Softwares Downlaod කරන්නෙ?




             Torrant  වලින් Softwares Download කරන්න දන්නෙ නැති අය මෙන්න  බලන්න..

Comment එකකුත් දාලම යන්න.....

WinRaR 5.0 New Version


මෙන්න යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නෙ හුගක් වටින Software එකක්. මෙකනම් ඔයලා හුගක් අය දන්න Software එකක්. මෙකෙ නම තමයි ( WinRaR ). මේක මම ඔයලට දෙන්නෙ 32 Bit ඕන අයටත් 64 Bit ඕන අයටත් කිසිදු ගැටලුවකින් තොරව Install කරගන්න පුලුවන් විදිහට.අනිත් එක තමයි මේක මම  ඔයාලට දෙන්නෙ ජීවිත කාලයටම තියාගන්න Crack එකත් එක්කමයි.මෙක තමයි දැනට තියෙන අලුත්ම Version එක.මෙන්න එහෙනම් Download කරගෙන බලන්න හොදද කියල.


Comment එකකුත් දාලම යන්න.....

Wednesday, October 8, 2014

Windows 8.1


මෙන්න යාලුවනේ ඔයල දන්නවනෙ Windows 8.1 ගැන එගැන ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.එක තමයි අද මම ඔයාලට දෙන්න යන්නෙ.මෙකෙන් ඔයාලට 32/64 Bit කැමති එකක් Download කරගන්න පුලුවන්.ඔන්න එහෙනම් මම පල්ලෙහැයින් ලින්ක් ටික දැම්ම Download කරලම බලන්නකො.

Product key :-XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB

                                                                              32 Bit
                                                                             64 Bit


Comment එකකුත් දාලම යන්න.....

Monday, October 6, 2014

Eagle Get Download Manager


අද මම ඔයාලට දෙන්න යන්නෙ සින්දු අහන අයට සින්දු Download කරන්න පින්තුර Downlaod කරන්න  Music Videos Downlaod කරන්න සොෆ්ට්වෙයාස් Download කරන්න internet  එකෙන් Free දෙන  Download Manager එකක්.මේක IDM එක වගේ Serial Number/Crackමුකුත් ඔන නෑ. මෙන්න එහෙනම් දාලා බලන්න.


Comment එකකුත් දාලම යන්න.....

Sunday, October 5, 2014

Avast Virus Guard

Computer එකකට අතයවශයම එකක්නෙ Virus Guard එකක් කියන්නෙ මෙක කවුරුත් දන්න AVAST Virus Guard  එක.මෙක ඔයලට මම දෙන්නෙ Crack එකත් එක්කමයි.අනිත් එක මෙක තමයි 2014 අලුත්ම  Version එක. වැඩිය කතා ඔන නෑ ඔන්න එහෙනම් ලින්ක් එක දැම්ම Download කරගෙනම බලන්න..

AVAST Virus Guard එක 2038 දක්වා Activate කරගන්න මේ Serial Number එක පාවිච්චි කරන්න.

Serial Number :- W6754380R9978A0910-4TZ59467


Comment එකකුත් දාලම යන්න.....

KM Player

මෙන්න යාලුවනේ කවුරුත් දන්න Media Player එකක්.( KM Player ) Film , Music Video බලන්න සින්දු අහන්න කියපු Player එක.තාම Download කරගන්න බැරි උන අයට මෙන්න මගෙන්. Download කරගෙනම බලන්න..


Comment එකකුත් දාලම යන්න.....

Ashampoo Buning Studio

ඉතින් යාලුවනේ ඔන්න මම CD/DVD Burn කරන අයට ගොඩක් වැදගත් Software එකක් තමයි මෙ දෙන්න යන්නෙ. මෙක තමයි අලුත්ම Version එක.. ඔන්න එහෙනම් Download කරගන්න ලින්ක් එක දැම්ම Download කරගෙනම බලන්නකො..


Comment එකකුත් දාලම යන්න.....