ඔයාගෙත් Windows 8.1 දැම්මට පස්සෙ My Computer ගිහාම ඔයගෙ CD or DVD Rom එක පෙන්නන්නෙ නැද්ද?මෙන්න එහෙනම් ඒකට විසදුම.
- මුලින්ම මම් මේ දෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ල Download කරගන්න..
දැන් ඔය Download කරගත් සොෆ්ට්වෙයා එක WinRaR වලින් Extract කරගන්න.
3.Extract කලාට පස්සෙ Extract වෙච්ච තැනට ගිහින් (Fix CD-DVD Drive Missing in My Computer) කියන Folder එක Open කරල ඒක අතුලෙ තියෙන (Fix CD-DVD Drive Missing in Windows) කියන එක Double Clickකරන්න.
4.ඊට පස්සෙ එන Massage එක Yes කරන්න.Yes කලාට පස්සෙ එන එක Ok කරන්න.. ඉතින් දැන් වැඩේ හරි..
ඔන්න එහෙනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.. ඔන්න එහෙනම් මම ගියා.....
No comments:
Post a Comment