මෙන්න එහෙනම් යාලුවනේ ඔයාලට මගෙන් තවත් සුපිරි Virus Guard එකක්.ඔයාලගෙ පරිගනකයටත් කරදර කාරී වෛරස වලින් කරදරයිද?ඔබ දැනට පාවිච්චි කරන Virus Guard එක Trial Version එකක්ද Used කරන්නෙ?එහෙනම් දැන් ඉතින් ඒ කරදර ඔක්කොම ඉවරයි කියල හිතාගන්න.. මේ Virus Guard එකේ නම තමයි Eset NOD 32 Antivirus Guard .මේ Virus Guard එක ඉතින් අනිත් Virus Guard වගේ මාසෙන් Expire එහෙම වෙන්නෙ නෑ.මේ Virus Guard එක මම ඔයාලට දෙන්නෙ ජීවිත කාලෙටම Activate කරගන්න Activator එකකුත් එක්කමයි.තව මොන කතාද එහෙනම් මෙන්න Download කරගන්න.....
මෙම සොෆ්ට්වෙයා එක Downlaod කරගැනීම සදහා Torrent අවශ්‍ය බැවින් Torrent නොමැති අය මෙතනින් Download කරගන්න.
මෙම සොෆ්ට්වෙයා එක ඔබගේ අනෙක් මිතුරන්ටත් දැන ගැනීම පිණිස Share කරන්න..
මතක් කරලම Like එකක් Comment එකක් දාලම යන්න...
No comments:
Post a Comment