Wednesday, December 17, 2014

Windows Xp Folder Background Changer


මෙන්න එහෙනම් Windows Xp පාවිච්චි කරන අයට තවත් පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්.මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට පුලුවන් ෆොල්ඩර් එකක් ඕපන් කලාට පස්සෙ තියෙන Background එකට ඔයා කැමති පින්තූරයක් දාගන්න පුලුවන්.මෙක 51.2 Kb වගේ පොඩි සොෆ්ට්වෙයා එකක්.පොඩි උනාට කොහොමද වැඩ කියල බලන්න Download කරලම බලන්න.ඔන්න එහෙනම් මම පල්ලෙහැයින් දැම්ම..



මතක් කරලම Like එකක් Comment එකක් දාලම යන්න...

No comments:

Post a Comment